(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක අද පෙරවරුවේ නිරතවිය.

ජනාධිපතිවරයා  එම අධිකාරියේ  කටයුතු සොයා බලමින් එහි දියුණුවට අවශ්‍ය උපදෙස්  මෙහිදී  ලබා දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි.