(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති මන්දිර අට නඩත්තු කිරීම සඳහා ඉකුත් වර්ෂයේ (2024) රුපියල් අටකෝටි එක්ලක්ෂ පනස්හතරදහස් හාරසිය විසිදෙකක මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වැය කරනු ලැබ ඇත.
මෙම ජනාධිපති මන්දිරවල ආරක්ෂක අංශ නිලධාරීහු තුන්සිය අනූ දෙදෙනෙක් සහ සිවිල් සේවකයෝ 16 දෙනෙක් සේවයේ යොදවනු ලැබ සිටිති. සිවිල් සේවකයින් 16 දෙනකු සඳහා වැටුප් හා දීමනා ගෙවීම සඳහා ඉකුත් වර්ෂයේ (2024) දී රුපියල් එක්කෝටි තිස්හත්ලක්ෂ හතළිස් එක්දහස් අසූවක මුදලක් (13,741,080) වැය කර තිබුණි.
මේ තොරතුරු ඇතුළත් වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ 2024 වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේය
යාපනය අනුරාධපුර මහනුවර මහියංගණය නුවරඑළිය කතරගම බෙන්තොට සහ කොළඹ එම ජනාධිපති බංගලාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය අවුරුද්දක් පාවිච්චි නොකර වවුල් නිවාස වුනු මන්දිර අලුත්වැඩියා කරන්නත් එපැයි. කමක් නැහැ හිටපු ජනාධිපතිවරුන් පැන්නුවානේ, ඒ මදෑ කියලා ජවිපෙ ඇරියස්කාර ඩෝබි ටික කියයි...
ඒ වගේද සමුපකාරේ, සතොසේ බාර ඇමතිගේ කෝටි 27 ක වත්කම්? හරියටම මේ වගේ තුන් ගුණයක්.