( බිඟුන් මේනක ගමගේ)
පාර්ලිමේන්තුවේ නව සභා වාරයේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.
මේ අවස්ථාවේදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෑ කෝ ගැසූ අතර කතාවට බාධා නොකරන්නැයි කතානායක කරු ජයසූරිය මහතා ඔවුන්ට අවවාද කළේය.
කල්තැබූ පාර්ලිමේන්තු සැසි වාරය මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි.
පසුගිය ඔක්තෝබර් 27 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල්තැබූ පාර්ලිමේන්තුව අද (14 ) දිනයේදී මෙලෙස රැස්විය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ! අනික් විදියට කිවොත් පාර්ලිමේන්තුව කියලා එකක් තියන විත්තිය පිලිගන්නවා ? තවත් අවුල් කතාවක්ද?