
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් සිටියදී ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම නිසා අගනුවර සිටින දානපතියන් සම්බන්ධ කර ගෙන දුුෂ්කර පාසල් වල ගැටලු විසඳන බව සජිත් ප්‍රේමදාස මහතා කීය.
පාසල් වසා දමන ආණ්ඩුවේ කුමන්ත්‍රණයට විරුද්ධව ජනතාව පෙළ ගැසිය යුතු බව සඳහන් කළ විපක්ෂ නායකවරයා ඒ සදහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බව කීය.
පාසල් රැකගන්නට සාමකාමීව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ නොච්චියාගම දුණු මඩලාව පුරාණ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසහනට එක්වෙමිනි.
COMMENTS
ඒ තමුන් විශේෂ ක්‍රමයකට ජොබ් දෙන හින්දා ..
පිස්සු නැත්තම් සෝක්.. අර ගෝඨා වගේම කස්ටිය දාලා ප්‍රශ්න ඇස්සුවෙත් මේ වගේ මෝඬ ආතල් ගන්න .
ඇයි ඔබලා කිව්වා නේද... ලෝකයේ ඉන්න ධනපතියෝ එකතු කරන් ඉස්කෝල ඔක්කොම හදනවා කියලා. ඉතින් දැන් වැඩකුත් නැතිව නිකන් ඉන්න එකේ හදන්නකෝ කියව කියවා ඉන්නේ නැතිව...
තමන්ගේ මුදලින් දෙන ඒවාට තම "දානය" කියන්නේ. ඒ වගේම කෙනෙක් කැමැත්තෙන් දෙන එක තමයි දානය. තමන්ගේ බලය පාවිච්චි කරලා තව කෙනෙකුගෙන් දෙයක් ගන්න එකට අපි නම් කියන්නේ "කප්පම්" කියලා. අපි දන්නවා ඉස්සර වගේ ලැබෙන්නේ නෑ කියලා. කරන්න දෙයක් නැහැ ඉතින්. පුලුවන්නම් රස්සාවක් කරලා ජීවත් වෙන්න බලන්න.
කට ඇරියොත් මෝඩකතාවක්. කවදද මෙයාට මොලේ පෑදෙන්නේ...?
ජනපතිට ජපන් භාෂාව බැහැනේ. එකයි හේතුව...
අර හාල් මුදලාලිට මන්ත්‍රී කමක් දෙනවා කියලා ලක්ෂ 5000 කට ඇරිය වාගේ තවත් වරක් හාල් මුදලාලිට අරින්න වගේ හදන්නේ...?
තමුන් තුන්පාරක්ම ජනාධිපතිකමට ඉල්ලුවානේ.., දුක අහගෙන හිටියා නම්, ජනාධිපති කරන්න බැරි වුනේ ඇයිද දන්නේ නැහැ...?
මෙහෙම කෙනෙක්ද රටේ ජනධිපති කමට අමුඩ ගහගෙන දඟලන්නේ...? මේ ළමයා හිතන්නේ මෙහෙම කිව්වාම මොලේ කියලා දෙයක් ඔලුව ඇතුලේ තියන මිනිස්සු ඔය කතා විස්වාස කරනවා කියලානේ. පුදුම වෘශභයෙක්...
රනිලුත් දුක කියන්නේ ඔයාට නේද? ඔයා හරිම හොද කෙනෙක්...
පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්න විසදගන්න බැරි ඔයා කොහොමද හලො රටේ ප්‍රශ්න විසදන්නේ? අන්න අම්මා ආණ්ඩුවෙන් වාහනයක් ඉල්ලනවාලු ඔක්කෝටම කලියෙන් අම්මට මරුටියකවත් අරන් දෙනවාද?
ඔබතුමා ගාව කම්කරු security Jobs තියෙනවනේ... ඒක වෙන්න ඇති
කවුද බෝයි?
දුකට පුන් ගහන්න තමයි වෙන්නේ...
ඒ හැර ඇවිදිද්දී බෙල්ල හරවලා බලද්දී ජනාධිපති කෙනෙක් කියලා හිතාගෙන වැඩ කරන නිසා වෙන්න ඇති...
ඔහෙලා වටේ ඉන්න හරක් තමයි ඔහේ ගාවට ඇවිල්ලා උම්බෑ කියන්නේ...
ජනතාව තවම පුරුදු පරණ සෙට් එක...මොවුන් තමයි අපේ සල්ලි අත දිගෑරලා බෙදුවේ සහ බෙදාගත්තේ. දැන් තවම ජනතාව මොවුන්ගේ පස්සෙන් එනවා දන්කුඩ කන්න. ඕක තමයි ඇත්ත සජිත්...
අනේ වස්තුවේ ඔයාට ආදරේ හින්දා එහෙම කලේ. එතකොට ඔයාට ආඩම්බරයිනේ. ඔයා ඉතින් චුට්ට චුට්ට ඉගෙන ගෙන දවසක ලොකු මහත්තයෙක් වෙන්නනේ ඉන්නේ.. උම්ම්මා..
අනුර කල්ලියට සහ වැඩකට නැති JVP/NPP මෝඩයින්ට ප්‍රශංසා කරන අතරතුර වහලුන් මේ සැබෑ නායකයාගේ වැරැදි සොයති. මෙහි සිටින ඕනෑම වහලෙකුට අවම වශයෙන් අනුර හෝ ටිල්වින් සමාජයට කළ දේ, දුප්පතුන් වෙනුවෙන් කළ දේ හෝ ඔවුන්ගේ මෙගා අරමුදල්වලින් බස් රථ, පරිගණක, ඉදිකරන ලද නිවාස හෝ වැසිකිළි පවා පරිත්‍යාග කර ඇති දේ අපට පැවසිය හැකිද? NPP වහලුන් සහ විවිධ දේශපාලන පක්ෂවල අනෙකුත් වහලුන් ඔහුගේ කාර්යය අගය නොකරන නමුත් ඔහුගේ කතා කරන ආකාරය හෝ කතා කරන ආකාරය ගැන මෝඩ ලෙස කතා කරති. NPP වහලුන් සහ අනෙකුත් අය ඔවුන්ගේ ලොක්කන් අගය කරන්නේ එලෙසයි.
පව් අසරණයා . අපේ අම්මත් මට දුක කියනවා, ජනපතිට කියන්නේ නැතුව.
මෙයාට දුක කිව්වම දුකට පුං ගහාවි.එච්චරයි.වෙන දෙයක් නම් බෑ!!!
ඒ අර යන යන තැන කුලියට අරගෙන යන මිනිස්සුනේ එහෙම කරන්නේ අනික් මිනිස්සුන්ට පේන්න . ඡායාරූපය ලොකු කරලා බලපුවාමනේ පෙනෙන්නේ හැම තැනකදීම දුක කියන්න එන්නේ එකම මිනිස්සු කියලා.
බය වෙන්න එපා, තවත් ටික දවසකින් කතරගම දෙවියෝ ඉද්දී කදිර සුරිදුනේ කියලා පලතුරු වට්ටි තියන්නත් බැරි නැහැ . සායි බාබා වගේ වැඩක් පෙන්නුවානම් මුලු ලංකාවම එනවා පස්සෙන්.
ජනාධිපති කියන්නේ බොරු බව මිනිස්සු දන්නවා. සරල හේතුව ඒකයි.
පිනට ජනාධිපති වුණා... මෙයා හීනෙන් ජනාධිපති වුණා. දැන් ඉතින් ගෙදර ගිහින් නවගුණ වැල ගැන ගැන ඉන්න. වැඩේ වුණානේ...