(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් සමාව ගත යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා සමගි ජන බලවේගය ඉතා ඉක්මනින් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයා මෙහි තබාගෙන ඉදිරියට යා හැකි දැයි ප්‍රශ්නයක් තිබෙන බව ද බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තුව දුර්වල කළේ විධායක ජනාධිපතිවරයා බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආහාර අර්බුදය ඇතිවුණේ ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස රසායනික පොහොර තහනම් කිරීම නිසා බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදැන කරන දේශපාලන වැඩට වඩා නොදන්න ගොවිතැනට අත දාන්න ගියාම නොගන්න වෙනව.