(බිඟුන් මේනක ගමගේ)
කල් තැබූ පාර්ලිමේන්තුව අද(14) රැස්වන අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී නොවන බව ජනාධිපති මාධ්‍ය උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා 'ලංකාදීප'යට පැවසීය.
පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් අනතුරුව යළි කැඳවන අවස්ථාවක, රටේ විධායක ජනාධිපතිවරයා ද එම උත්සවයට එක්වී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීම සාමාන්‍ය සම්ප්රදායයි.
එහෙත් පාර්ලිමේන්තුව යළි කැඳවන අවස්ථාවේ ජනාධිපතිවරයා එයට සහභාගිවීමේ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ නීතිමය අවශ්‍යතාවක් නොමැති බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අප්පා එන්නේ රෙද්දක් ඇදන්
ප්‍රතිපත්තියක් තියෙන්ඩ එපැයි කියවන්න
ඔබේ අදූරදර්ශී ක්‍රීය කලාපය නිසයි රට මෙතරම් අගාදයකට වැටුණේ. 19 ය සම්මත කර ගැනීමෙන් 19 ඔබටම පාරාවල්ලක් උනානේද? දැන් ජනතාව තව අවුරුදු එකහමාරක් මේ අගාදයේ සිටිය යුතුය. 19 යෙන් ජනතාවට සෙතක් උනේ නැත. සෙතක් වුයේ දේසපාලුවන්ටමය. අපිට අන්තිමට කියන්න වෙන්නේ එජාප සහ ශ්‍රී ලංකා කාරයෝ ජනතාව අගාදයට දැම්මා කියාය.
පාර්ලිමේන්තුව යළි කැඳවන අවස්ථාවේ ජනාධිපතිවරයා එයට සහභාගි වීමේ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ නීතිමය අවශ්‍යතාවක් නොව සම්ප්රදායකි.
ආචිව බලන්න පොළන්නරුව ගියාලු. අද උදේ.
දැන් ටිකක් හරි ලැජ්ජාවක් ඇවිල්ලද?
රටේ ප්‍රධානියා තමන්ගේ වගකීම නැවතත් අත්හැර දමා ඇත. මෙම අර්බුදය කරලියට රැගෙන ආ ලෙසම අවසන් කර රට ස්ථාවර කළයුතුය...