ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධ නිල නිවේදනය  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පෙරවරුවේ නිකුත් කිරීමට නියමිත බව කතානායක කාර්යාල ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරයා ඉල්ලා අස්විමේ ලිපිය ඊයේ රාත්‍රී කතානායකවරයා ලැබී තිබූ අතර නිතිමය තත්ත්වය පරික්ෂා කිරීමෙන් අනතුරව එම නිවේදනය නිකුත කෙරනු ඇත.