(නිමල කොඩිතුවක්කු)
ජනතාවට සහන දෙන්න නොහැකි ආණ්ඩුව අද මෙන්ඩිස් සමාගමට බදු සහන දෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.
මහ බැංකුවේ හොරු අල්ලන්න ආපු උදවිය එහි ප්‍රධාන සැකකරු විදියට සිටින සමාගම්වලට නැවත ගනුදෙනු කරන්න අවසර ලබා දීමෙන් ආවේ ඩීල් දේශපාලනය තහවුරු වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෑත කාලයේ පාර්ලිමේන්තු ආපු හා ඉදිරියට එන්න ඉන්න උදවිය මේ ඩීල් වලට සම්බන්ධ බවට සැකයක් පවතින බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම සමාගමට බදු සහන දීම සාධාරණයි. මිනිස්සුන්ට කන්න නැති එකේ වෙරි වෙන්න බොන්න දිය යුතුයි.
කාට අයිති වුණත් සමාගමේ නම මෙන්ඩිස් නේ... දේශප්‍රේමී, සිංහල, බෞද්ධ ආණ්ඩුවට විරුද්ධව එක එක කතා කියන්න ආවොත් දානවා හිරේ...
මෙන්ඩිස්ලා මහබැංකුත් කැඩුවානේ... නඩුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ...
මොකක්ද හලෝ ඒ කතාව? මතකද සමරවීර ගොයියා අපේ NRFC පොලියට, මැදපෙරදිග කුස්සි අම්මලා එවන සොච්චම් මුදලටයි ඩොලර් වලින් බදු ගැසුවා. ජේෂ්ඨ පුරවැසියන්ගේ ග්‍රැටිවිටිය බැංකුවේ දාගෙන ලබපු පොලියට බදු ගැසුවා. ඒ පොලිය හලෝ අපිට මාසේ බෙහෙත්ටික ගන්නත් මදි... වැට් 15% නැග්ගුවා. ගෝඨාභය ඉස්සෙල්ලාම කළේ ඒ බදු ඉවත් කර වැට් 8% අඩුකිරීමයි. ඔහේ කතා කොරන්නේ කටින්ද නැතිනම් වෙන කොහෙන්වත්ද? .