IMG-LOGO

ජනක රත්නායකගේ කාර්යාලයට සීල් තබයි

(යොහාන් භාසුර)

කොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ 6 වැනි මහලේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේ ඇති එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තබා පොලිස් ආරක්‍ෂාව යෙදවීමට කොල්ලුපිටිය පොලිසිය අද (16) පස්වරුවේ පියවර ගත්තේය.

කඩාකප්පල්කාරි පිරිසක්එම කාර්යාලයට ඇතුළු වී එහි ඇති රාජ්‍ය වටිනාකමක් ඇති ලේඛණ සහ ගොනු අස්ථානගත කිරීමට හෝ විනාශ කිරීමට ඉඩ පවතින බවට කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කළ කරුණු ඉදිරිපත් කිරීමකට අනුව ලැබුණු අවසරයක් මත මෙම මුද්‍රා තැබීම කර තිබේ.  



අදහස් (9)

ජනක රත්නායකගේ කාර්යාලයට සීල් තබයි

Buddika Thursday, 16 February 2023 03:16 PM

මේකට කියන්නෙ රාජ්‍ය ත්‍රස්ථවාදය කියල

:       85       60

ranjith Thursday, 16 February 2023 03:57 PM

දුප්පත් මිනිස්සුන්ගේ විදුලි බිල වැඩිකරන්න එපා කියලා ලොකු සටනක් කළේ වරදකටද? අහිංසක ජනතාව වෙනුවෙන් කතා කරන්න මිනිස්සු ඉතුරු වේවිද?

:       46       34

HimaliThursday, 16 February 2023 06:53 PM

හොරාකාලා නුවර එළියේ තට්ටු හෝටල් ගහගත්තා. නුවරඑළියේ හිටපු නාගරාධිපති මලයා එක්ක රජයේ ඉඩම් අල්ලලා හෝටල් ගහලා අන්තිමට කෝටි ගාණක් විදුලිබිල පොල්ලකුත් තියලා. බලන් ඉන්නේ එනකන්..

:       11       42

Dinesh Thursday, 16 February 2023 07:21 PM

කළා කළා කියන්නේ නැතිව නීතිය මගින් කටයුතු කරන්න. කොහොම වුණත් මෙයා ජනතාවගේ පැත්තෙන් කටයුතු කළා මොන අරමුණකින් හරි... ඒක අගය කරන්න.

:       43       28

aravinda Monarawila Thursday, 16 February 2023 04:13 PM

රනිල් රජපක්ශගෙ පිස්සුව තද වෙලා, පලිගැනිම් බියවැද්දවීම් තර්ජනය කිරිම් නිමක් නැහැ.

:       15       37

චන්දන Thursday, 16 February 2023 06:00 PM

මේවා ජේ.ආර් කාලේ කරපුවා. රනිල් කියන්නේ එයාගේ බෑණා නෙවෙයි. මාමණ්ඩිය...

:       15       26

NimalThursday, 16 February 2023 06:55 PM

ජනක යනු ලොකෙ කාලා වතුර බීපු කපටියෙක් බව නොදන්නා අය ඔහුට ප්‍රශස්ති ගී ලියනවා.

:       13       44

Gayan Thursday, 16 February 2023 06:56 PM

ජනකට චෝදනා පත්‍රයක් විතරද? දඬුවම් නැද්ද? හොරකම් කළා... තට්ටු හෝටල් ගහගත්තා...

:       10       30

Sk Friday, 17 February 2023 07:15 AM

පව් අහිංසකයා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site