ඒ.එච්.එම් ෆවුසි මහතා ජාතික සමගිය, සංහිදියාව හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ද එක්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මොන ලැජ්ජාවක්ද?
දිනේෂ් ගුණවර්ධන සෞඛ්‍ය ඇමැති කරන්න.
අපේ පැත්තට කවුරුහරි ආවොත් එයා හොදායි. අනිත් පැත්තට කවුරුහරි ගියොත් එයා නරකයි.
චන්ද්‍රිකාගේ `සංහිඳියා කාර්යාංශයේත්` සම්බන්ධ කර ගෙන ` නිවන් සැප` ලබා ගත්තොත් නරකද?