(සුජිත් හේවාජුලිගේ )
සිනොවැක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර ඇතැයි ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
සිනොවැක් ලෝකයේ වැඩියෙන්ම භාවිතා කෙරෙන කොවිඩ් මර්දන එන්නත ලෙස සැලකේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේදී මෙන්ම දැන්ද චීනය තම මිතුරු දෑත අපට යොමු කර සිටිනවා. එක්සත්ජාතීන්ගේ සැසියෙදීත් සෘජුවම කතා කරනවා. එම ගෞරවාන්විත මිතුදම සීරුවෙන් පවත්වාගෙන යාම සෑම රජයකම වග කීමක්.
නිකන් දෙන බඩුවලත් ලාබ බඩුවලත් හිලක් කියලා කියනවා.
අවදානම ලබා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට සූදානම් වන්නේ කවුද ??
සිනොවැක් කියන්නෙ 50% වගේ කියපු බාල එන්නතනේද? මේ ඩෙල්ට පැතිරිලා තියෙනකොට ඒක ගහල මොනා කරන්නද?
මෙම එන්නත අනෙකුත් එන්නත්වලට සාපේක්ෂව කොතරම් සාර්ථකද කියලා හොඳින් නොසොයා පරිත්‍යාගයක් වූ පමණින් බාර ගන්න එපා.
ලක්ෂයක් දෙනව කීවත් ඕක නම් එපාමයි. අසාර්ථක එන්නතක් කියල අපේ සීයත් දන්නවා... ඒකනෙ චීනා නිකන් දෙන්නෙ.
ගහගන්නවා නම් ඇස්ට්‍රාසෙනිකා (ඉන්දියන් කමක් නැත), ෆයිසර්, මොඩර්නා ගහගන්න...