
(අංජුල මහික වීරරත්න)
චීන කොමියුනිස්ට් පක්ෂයට අවුරුදු 100 ක් පිරීම නිමිත්තේ සංවිධාන කර තිබු ලෝක දේශපාලන පක්ෂ සමුළුවට ("CPC and World Political Parties Summit") එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.
අන්තර්ජාල සූම් තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව සංවිධාන කර තිබිණි.එම සමුළුවට එජාප නායකයා සමග නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ උපසභාපති සාගල රත්නායක මහත්වරු ද සහභාගී වූහ.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සිට රනිල් වික්‍රමසිංහ, රුවන් විජයවර්ධන සහ සාගල රත්නායක මහත්වරු මෙම සමුළුවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපය වැටුණු තැනක්!
අපේ රට මේ අගාධයට ඇද දැමීමට මූලිකවම වග කියන්න ඕන . හිරේ දාන්න ඔනි අයව හුරතල් කලානේ