(මුදිතා දයානන්ද)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලය සංවිධානය කළ පා ගමන කොළඹ කොටුව දෙසට ගමන් කිරීම හේතුවෙන් මේ වන විට චැතම්වීදිය ඇතුළුවන ස්ථානය දැඩි රැකවල් යොදා ඇත.
ජනාධිපති මන්දියට දෙසට ගමන් ගමන්නා මෙම මාර්ගයේ මාර්ග බාධක මෙන්ම ජල ප්‍රහාරක රථද යොදවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd