(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹට අද (8) ළගා වූ බව ලිට්‍රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය.
එම ගෑස් තොගයට ගෙවීම සඳහා ඩොලර් මිලියන 2.5 ක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව කී විජිත හේරත් මහතා එම ගෑස් තොගය තවත් දින 6ක් අඛණ්ඩව ගෘහස්ථ ගෑස් සැපයීමට ප්‍රමාණවත් බව ද සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගෑස් මෙට්‍රික්ටොන් 3900ක් එයි