(ගයාන් සූරියආරච්චි)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ගෘප් කැප්ටන්  නලින් වැවකුඹුර මහතා ඉකුත් 26 වැනිදා සිට පත්කර ඇති බව ගුවන් හමුදාව පවසයි.

නලින් වැව කුඹුර මහතා මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.