IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගුවන් සේවා නිලධාරිනිය ගෙළ කපා මරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීම අසලදී  සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරිනියකගේ ගෙල කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

සේවා කටයුතු නිමවා කටුනායක සිට මඩපාත ජබුරලියේ නිවෙස කරා යමින් සිටියමේදී මෝටර් රථයකින් ආ පිරිසක් ඇගේ ගෙල කපා දමා ගොස් ඇති අතර බරපතල තුවාල ලබා සිටි නිලධාරිනිය වෑතර රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මියගොස් ඇති නිලධාරිනිය  39 හැවිරිදි එක් දරු මවකි. 



අදහස් (6)

ගුවන් සේවා නිලධාරිනිය ගෙළ කපා මරලා

Lal Wednesday, 10 January 2024 07:45 AM

ගොඩක් කාලෙකට කලින් අපේ ගමේ ග්‍රාමසේවක මැරුවේ මෙහෙමයි ..බෙල්ල කපල ...body බොඩි එක ළඟ පෝස්ටර්ස් වගයක් දාල ගිහින් තිබුන

:       14       39

සමන් Monday, 29 January 2024 07:41 AM

ගෝනි බිල්ලා.

:       0       0

චින්තක Wednesday, 10 January 2024 08:16 AM

පැරැණි පොතක (වර්තමානයේ භාවිතයේ නොමැති ) මෙහෙම කවියක් තියෙනවා පොතේ නම මතකයේ නැහැ එවැනි ආදර්ශමත් ඔවදන් නොමැතිවීම මෙහෙම අපරාධ වලට හේතුවක් වෙනවා එම කවියේ තියෙන්නෙ පෙර අගනක් එක් එලුදෙනක හිස සිදා ඇය ඇග ලෝම ගණනේ හිස් කැපුම් ලදා කියලා තමයි අනෙක් පද මතක නැහැ .එහෙම බැලුවම එහි සත්‍ය තාවක් නැහැ කියන්න අමාරුයි සමහර විට මෙය ඇයගේ අවසාන පව් ගෙවීම වෙන්න පුළුවන් වුනත් බෙල්ල කැපූ මිනීමරුවාට ආත්ම ගණනක් විදවීමට හේතුවක් වෙන්න පුළුවන් .නිවන්සැප ලැබේවායි පතමු

:       5       27

fairoos Wednesday, 10 January 2024 04:45 PM

ලංකාවේ නම් දැන් මෙක්සිකෝ වගේ තමයි.. කාලකණ්ණි දේශපාලකයන් ඉන්නකන් රට ඉවරයි...

:       12       6

Bunny Preena Thursday, 11 January 2024 09:54 AM

ආදරය කරනව, එකතු වෙනව, පරදිනව වෙන්වෙනව. ඒවා අමුතු දේවල් නෙමෙයි. විවාහයකින් පසුවත් වැඩිහිටියන් හැටියට, ස්වාමි පුරුශයින් හැටියට, බිරින්දෑන් හෙටියට, මව්වරුන් හැටියට, වියවරුන් හැටියට තම වගකීම්, වගවීම් හරිහැටි තෙරුම් අරගෙන තම විවාහ ජීවිතෙ හොදීන් අවංකව පවත්වා ගෙන නොයාමෙන්, කාගෙ හෝ වරදින් ජීවිතය නැතිවෙන තැනකට කටයුතු යෙදුනා. අන්තිමට දරුවෙකුට මවකගෙ සෙනෙහස අහිමි උනා. මිනිමරුවගෙ කතාව විශ්වාස කල නොහැකිය. ඔහු ඔහුගෙ ක්‍රියාව සදාරණය කරන්ට ගොතපු කතාවක් විය හැකිය. ඔහු එම කාන්තාවට අනිසි බලපෑම් කලා විය හැකිය. ඔහු හොන්ද පවුල් පරිසරයකින් පැවත එන කෙනෙකුත් නොවන බවත් සඳහන් උනා. නිරායුද කාන්තාවකට ඔහු කල නොමිනිස් ක්‍රියාව දැඩි පිලිකුලෙන් යුත්ව හෙලා දකිනවා.

:       2       22

maduThursday, 11 January 2024 01:05 PM

ඉතා හොඳ අදහසක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site