(සුජිත් හේවාජුලිගේ )
ගුවන්යානා ඉන්ධන ප්‍රශ්නය විසඳීම සඳහා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 35,000ක් ගබඩා කිරීම සඳහා ගබඩාවක් ස්ථාපිත කිරීමට පෞද්ගලික අංශයට ලබාදී ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මේ අතර සංචාරකයන්ගේ පහසුව සඳහා පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන කවුළු 25 ක් දක්වා වැඩි කිරීමටත් රටට පැමිණෙන වීසා ලබාගැනීම සඳහා පැවැති කවුලු දෙකට අමතරව අලුත් කවුලු දෙකක් ස්ථාපිත කිරීමටත් කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමා, කිසිවිටෙක අමතක කරන්න එපා, මේ වෙලාවේ IMF ණය මුදල් ලැබුණේ, නිකම්ම නිකං හිතූ හිතූ දේ කරන්න එහෙම නෙමෙයි. නොවරදින විදිහට ලාභ ලැබෙන දේට පමණක් මුදල් වියදම් කරන්න. එක එකාට කොමිස් ගහන්න, යටිමඩි ගහන්න මෙවර නම් ඔන්න ඉඩ තියන්නට එපා. ඔන්න එහෙනම් නොකිව්වයි කියන්න එපා...
කෑලා එලිකරලා ගුවන් තොටුපලවල් හදපු මුදල් වලින් ඕවා කරන්න තිබුනනෙ. ඔය ලැබුන මුදල්. ආපසු හරවලා යවපල්ලා. මුන්ට හිරේ යන්න වෙනවට. ණයට අරන් ජනතාවට සෙල්ලම දාලා. රට හරි දියුනුයි කියන්න ද ඉන්නෙ. මේතන ප්‍රශ්නෙ තෙල් නැතිකම නෙමේ රටේ මුද්ල් ගොබ්බ රැල හොරා කාපු එක. තෙල් නැව් එනකොට මුදල් නැහැ. වියදම් කරන්න බොරු වැඩ නොකර හිරගෙයක් හැදුවානම් හරි කාලක්න්නි ටික ඇතුලට දමන්න. කලමනා කරන දන්නෙ නැති ගොන්නු. රට අබ ඇටයක් තරම්. මුන්ට එ තරම් වත් මොලයක් නැහැ. බඩ තියෙනවා කලගෙඩි දයක් තරම් ලොකු. කට්ටිය දිව්ව්‍ය ලෝක හදන්න කයිවාරු ගහනවා. නයට අරන්. තොපිට හෙන ගහන්න ඕන රටට කරන අපරාදේට. කට්ටියට සාස්තර කියන්න කනෙක් නැත්ද මුන ගැහුනේ.
කොමිස් කීයක් ඉල්ලුවද, කීයක් හම්බ උණාද. අනේ කියහන්කො බං.