
(එච්.එම්. ධර්මපාල)
ගල්කිස්ස අධිකරණයේදී නීතිය මහතකුට පහර දුන්නැයි රිමාන්ඩ් බාරයෙන් මුදා හැරිණු පොලිස් කොස්තාපල්වරයි ඇප ලැබීමෙන් පසු අධිකරණය අවට රැස්ව සිටි පිරිස් ඔහු කර මතින් ඔසවාගෙන යන අයුරු අප කැමරාවේ සටහන් විය.
පොලිස් කොස්තාපල්වරයා පිළි ගැනීම සඳහා විශාල පිරිසක් අධිකරණය ඉදිරිපිට රැස්ව සිටිනු අයුරු දක්නට ලැබිිණ.
මෙම අවස්ථාවට පොලිස් නිලධාරීන් නීතිඥ මහතුන් ඇතුලු අතිවිශල ජනතාවක් පොදිකමින් එම පොලිස් කොස්තාපල් වරයා පිලි ගැනීමට රැස්ව සිටි අයුරු දක්නට ලැබිණ .


-
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණය වෙනුවෙන් පෙළ ගැසුණු ජනතාවට අපේ ප්‍රණාමය!!!
නීතිඥයා රිමාන්ඩ් කල යුතුව තිබුනේ
නියමයි. මහජනතාවගේ නීතියට ගරු කිරීම ඉතා අනර්ඝයි. උසාවි භුමිය තුල පුද්ගලයකුට පහර දුන්නම (දෙකක් ඇරලා දැම්ම) නිකම්ම වීරයෙක් වෙනවා.
ඉතිහාසයේ පලමුවර ට තමයි මෙවැනි සිද්ධිය ක්. කවුරුත් කැඳවලා නෙවෙයි මේ සෙනඟ.. ස්වෙච්ඡාවෙන්. මෙ වෙනස හොඳයි
ගැහැව්වා කියලා කියපු පොලිස් කොස්තාපල් ජනතා කරමතින් යනවා,, ගුටි කෑවයි කියලා සද්දේ දාපු ලෝයර් මහත්තයා අතුරුදන් වෙලා?
ජනතාව අවදියෙන්.. සෙල්ලම් බෑ..
මෝඩ චූන් එපා රටේ නීතිය ක්‍රියාත්මක කරන්න එච්චරයි
පොලිස් කොස්තාපල්වරයා ජනතා කරමතින් යනකොට ,ලෝයර්කාරයා හොම්බෙන් යයි.
නූගත්-රූමත් නීතීඥ මහතාව කරමතින් ගේන්න කව්රුවත් නැද්ද?
Jvp කර මතින්