(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයට ආනයනය කළ ගල්අඟුරු නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ගල්අඟුරු තොගය ගොඩබෑමෙන් තොරව දින කීපයකට සිට පුත්තලම මුහුදු තීරයේ නවතා ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරියෙක් පැවසීය.
මෙම ගල්අඟුරු නෞකා දෙක ගොඩබෑමට පෙර ගෙවීය යුතු ඉතිරි සියයට 70 ක මුදල ගෙවීමට ඇති බවත් ඒ සඳහා රුපියල් කෝටි 2000 කට අධික මුදලක් අවශ්‍ය බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්පියා කිවුවේ දැන් හරි කියලා...
ඔව් අර මෝඩයා කිව්වේ ඩොලර් මිලියන 500ක්ම තියෙනවා කියලා... ඉතුරු කරන්...
ඡන්දෙට සල්ලි නෑ කියලනේ කියන්නේ...!
මේ වැඩබැරි ටාසන්ලා පත්කරගෙන අපි විඳින දුක... මේ කාලකණ්ණින් තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...
මේත් අර ඩුබායි වල තියෙන සමාගමෙන් ගත්තු ගල් අඟුරුද? තෙලුත් එහෙමයි, ගල් අඟුරුත් එහෙම්මයි...?
අපේ විදුලිබිල වැඩිකළා, අපි මාස්පතා විදුලි බිල් ගෙවනවා. මේකට කවුද වගකියන්නේ...? දැන්වත් අපිට වහලවල් මත සූර්යකෝෂ සවිකර විදුලිබලය ලබාගන්න ක්‍රමවේදයක් සකස්කරලා දෙන්න.