IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ගල් බැම්ම කඩා වැටී තිදරු පියා මරුට

(කාංචන කුමාර ආරියදාස )

දඹුල්ල කන්ඩලම  ලේනව ප්‍රදේශයේ අලුතෙන් හදන මුළුතැන්ගෙයි ගල් බැම්මක් කඩාවැටීමෙන් ඊට යටවී පුද්ගලයෙකු (23) දින උදේ මියගොස් ඇතැයි සීගිරිය පොලීිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ එම නිවසේ පදිංචි ඉහළගෙදර ලොකුබණ්ඩා (78) නැමැති තිදරු පියෙකි. මෙම නිවසේ පිටුපස අලුතෙන් කුස්සියක් ඉදි ඉදිකිරීම් සඳහා පෙර දිනයේ සෙමෙන්ති ගඩොල්වලින් ගල් බැද කොන්ක්‍රීට් දමා තිබුණු බව නිවැසියෝ කියති.

පසුව මෙම මිය ගිය තැනැත්තා කොන්ක්‍රීට් තට්ටුව සහිත සැටලින් ලෑලි ගැලවීම සඳහා යොමු වී තිබූ බවත් එම සැටලින් ලෑලි ගැලවීමත් සමග එකවැර බිත්තිය පෙරැළී  හිස මතට කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.

 තුවාල ලැබූ පුද්ගලයා දඹුල්ල මූලික රෝහලට රැගෙන යද්දි මිය ගොස් තිබුණු බව පොලීසිය කියයි

 සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ගල් බැම්ම කඩා වැටී තිදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31109 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site