
(අංජුල මහික වීරරත්න)
2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ශ්රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවල සහ පාර්ලිමේන්තුවේ මතුවී ඇති කරුණු සලකා බලමින් ජනාධිපති ලේකම්වරයා මෙම පැමිණිල්ල කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. හොරු ටික කොටුකරගම්මු.
නියමයි බලමු සැබෑ හොරු කවුද කියලා...
දැන් මරික්කාර්ට ගල් අගුරු කප්පම ගිය හෝමාගම බැංකුවෙ විස්තර සි අයි ඩි යට දෙන්න පුලුවන්... තව 2009 ඉදල හොරු රැල දිපු ගේම බලාගන්නත් පුළුවන්...
මේක හරියට අපේ එවුන් ගේ මැද්දෙ ගඳ ගස්සලා. ඉස්සර එවුනුත් එහෙම කරලා තියෙනවාද කියලා හොයන්න කියනවා වගේ වැඩක්..
දැන් හරිනේ. නියම හොරු කවුද කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගනී.
තමන්ගේ කටේ කබර වසාගෙන අනුන්ගේ කබර පෙන්වීම නේ ? පන්කුබුරගේ හොරු දැන් හෙලුවෙන් ඔබත් එහෙමද ?
2009 සිට බලන්න ඕනකමක් තිබුණා නම් ආණ්ඩුව ලැබිලත් අවුරුදු එකහමාරක් ගතවෙනතුරු සිටියේ ඇයි 2024 ට පෙර සිද්ධීනුත් විගණකාධිපතිතුමා වැරැදි හැටියට පෙන්නලා තිබුණද නොදන්නා කමට ඇහුවේ පැහැදිළි කරනවා නම් හොදයි..
අනුරගේ ඩෝබි වොෂිංටන්ලා බරටම වැඩ... අනුර දැන් ගල් අගුරු කනවා ඇති...
මේවට තමයි කියන්නේ " පුහුල් හොරා කරෙන් දැනේ " කියලා.
මේ වෙනකොට සී.අයි.ඩී එකට දාලා තියෙන්නේ පැමිණිලි කන්දරාව අනුපිළිවෙලට විමර්ශනයට කොරොත් මේ පැමිණිල්ල විමර්ශනය පටන් ගන්න වෙන්නේ 2030 වගේ.
තමන්ගෙ හොරකම අහු උනාම ඒක වහ ගන්න ,හිතේ අමාරුවට අනුන්ගෙ මගුල් කියන්නෙ.ඒව හෙව්ව කියල ගල් අගුරු හොරකම වහන්න බෑ. හිරුන්ගෙන් රකිනව කියල ස්ටේජ් ගානෙ උගුර ලේ රහ වෙනකම් පට්ට බේගල් වපුරල අද තමන්ගෙ හොරකම් වහන්න උත්සාහය
කෝප් කමිටු රැස්වීම බැලුවනම් පෙනෙනවා, ටෙන්ඩර් ක්රියාවලිය හැරියට වෙලා තියෙනවා මේ සැරේ තමයි ටෙස්ට් report බලල ගෙවල තියෙන්නේ . පසුගිය හැම සරෙකම එහෙම වෙලා නැහැ. 2014- නැවු 7 රිජෙක් ඒත් කිසිම දෙයක් නැතිව ගෙවල, ඒ ගල් අඟුරු භාවිත කරලා,රිජෙක්ට් උනත් ගල් අඟුරු ආපහු යවන්න ක්රමයක් නැහැ. එහෙම ක්රමයක් හදල නැහැ මේ වෙනකල්. spot buying ,ටෙන්ඩර් නැහැ මම හිතන්නේ ...පාඨ පාඨ පොර ඉන්න කාලේ නැවු 7ක් රිජෙක්ට් ...කිසිම හාවක් හුවක් නැහැ
ඔක්කොම හොයන එක හොඳයි. ගල් අඟුරු කුමාර හොරා කියලා දැන් ඔප්පු උනානේ. ඒකට මොකද කරන්නේ… හිරේ යන දෙවෙනි ජනාධිපති ලේකම් වෙන්න බලාගෙන ඉන්නවද?
මේ මනුස්සය මීට කලිනුත් මෙහෙම පැමිණිල්ලක් දාල කමිටුවක් දැම්ම නේද? ඒකට මොකද උනේ?
මීට වඩා හොද නැද්ද ඇමටි පුන්ය කුමාර මහතාම සුවා-දීන පරික්ෂණයක් තොරලා මම මහතා හොද මහතා කියලා පෙන්වා දෙන්නේ නම්.
උනුත් එකයි මුනුත් එකයි මල්ලි කියල රන්ජන් කිවුව නේද? දැන් කරන්නේ කලිනුත් කරපු නිසා කියාලද කියන්න හදන්නේ ? දැන් වැරැද්ද පිලි අරගෙන හොරුන්ට දඬුවම් කරන එක තමයි අවංක පාලනයක් නම් කරන්නට ඕනේ . රැවටිල්ල හැම දාම කරන්න බැරි බව ජනතාව දන්නවා .