
(පාලිත ආරියවංශ)
පුද්ගලයන් දෙදෙනකුට මරණීය තර්ජන එල්ල කිරීම සහ පහර දී තුවාල කිරීම යන චෝදනාවන්ට වැරදිකරු කරමින් ඔහුට ලබාදුන් වසර එකහමරක සිර දඩුවමට එරෙහිව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි නීතිඥයන් මාර්ගයෙන් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ බදුල්ල මහාධිකරණයේදී විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා සැකකාර මන්ත්‍රීවරයා ඇපමත මුදා හැරීමට නියෝග කළේය.
සිය නීතිඥයන් මාර්ගයෙන් ඉදිරිපත් කළ අභියාචනයට යටත්ව අප ලබා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරුව විදෙස් ගමන් තහනමක් ද පැනවීය.
සැකකරුට රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් ශරීර ඇප 2 ක් මත මුදා හැරිනු ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්ද කරල, වැරදිකාරයෙක් බවට තීරණය වෙලා, සිර දඬුවම් නියමවෙලා, හිරේ ගිහින් අභියාචනා කරල නැවතත් වැරදිකාරයා කියල තීරණය වුනොත් දඬුවම වැඩිකරල, නඩු ගාස්තු සමග දඩයක් නියම කිරීම කලයුතුයි.