
(රංජිත් රාජපක්ෂ)
හැටන් බොස්කෝ විදුහලේ කාලයක් තිස්සේ පවතින ගුරු හිගයට විසදුම් ඉල්ලා එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමව්පියන් අද (15) හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට ගොස් සන්දේශයක් භාර දිමට පියවර ගත්හ.
හැටන් බොස්කෝ විදුහලේ සිංහල අංශයේ 1 වසර සිට 11 වසර දක්වා සිසුන් 123 දෙනෙකු අධ්‍යාපනය ලබන බවත්, එම සිසුන්ට ගණිතය, ඉංග්‍රිසි සහ විද්‍යාලව ඉගැන්විමට ගුරුවරුන් නොමැති විමෙන් තම දරුවන්ගේ අධ්‍යාපන තතත්වය ඉතා පහල මට්ටමක පවතින බව එම විදුහලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමව්පියන් කියා සිටියහ.
තවද එම විදුහලේ මෙතෙක් සේවය කල ගුරුවරුන් කිහිප දෙනෙකු පාසල වසා තිබු කාලය තුල ස්ථාන මාරුවිම් ලබාගෙන වෙනත් පාසල් වලට ගොස් ඇතත් ඒ සදහා අනුප්‍රාන්තික ගුරුවරුන් ලබා නොදිම තුල පාසලේ ගුරු හිගයක් පවතින බව ද දෙමව්පියෝ කීහ.

2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරුවරු ඉල්ලා හැටන් මව්පියෝ පාරට බසිති