(හේමලතා ඞී හේවගේ)
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුඵ ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති වෘත්තීය එකමුතුව සංවිධානය කළ විරෝධතාවයක් ගිරිඋල්ල බස්නැවතුම්පොල ඉදිරිපිටදී අද පැවැත්විණි. විවිධ සටන් පාඨ ඇතුළත් විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් උද්ගෝෂකයෝො පොලීසිය ඉදිරිපිට ක‍්‍රීඩාංගනයේ සිට කුරුණෑගල මීගමුව ප‍්‍රධාන මාර්ගය ඔස්සේ ගමනා ගමනයට බාධා නොවන අයුරින් වික‍්‍රමශීලා ජාතික පාසල දක්වා ගමන්කර නැවත හැරී ගිරිඋල්ල බස්නැවතුම ඉදිරිපිටට ගොස් විරෝධතාවයේ නිරතවූහ.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාවය සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, පිරිවෙන් ගුරු සංගමය, විදුහල්පති වෘත්තියවේදී සංගමය, සහ විදුහවල්පති සංගමය යන සංගම් නියෝජනය කරමින් ගුරු විදුහල්පතිවරු තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවී සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගිරිඋල්ලේ ගුරුවරු පාරට බසිති
CHANDIMA Friday, 30 July 2021 11:12 PM
මූණ වහලා හින්දා පෙනෙන්නේ නැහැ. ඇත්තටම ගුරුවරුද? කුලියට ගෙනාපු කට්ටියක්ද?
CHATHURA Saturday, 31 July 2021 01:19 AM
හදාගෙන වරෙල්ලකෝ කොරෝනා !