
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය මාරක ළිදේ මෝටර් සයිකලයක් වගේ යැයි විපක්ෂය චෝදනා කළත් ඇත්තටම සිදුවී ඇත්තේ ආණ්ඩුවේ අයවැය දැක විපක්ෂයේ අයට කැරකිල්ල හැදීම යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අයවැය මාරක ළිදේ මෝටර් සයිකලයක් වගේ එක තැන කැරකෙනවා යැයි විපක්ෂයෙන් චෝදනා කළා.හැබැයි විපක්ෂයේ අයට තමයි මේ කැරකිල්ල හැදිලා තියෙන්නේ.විපක්ෂයට මාරක වංගුවක් නම් තියෙනවා.ආපහු විපක්ෂය උඩුකුරුඤ්ඤං ගහනවා මිසක් යළි ගොඩ ඒමක් නම් නෑ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත කතාව. මොකද ගයන්ත ඔයාලට බලය තිබුන කාලයේ අපේ රටේ ජනතාව ඔය මාරක ලීදේ තමයී හිටියේ. නමුත් අද ඒ ජනතාව මාරක .ලීදේන් උඩඩට ඇවිල්ල ඉන්නේ.. ලීදට වැටුනේ විපක්ෂය...
විපක්ෂය කියන්නේ සැප නැතිව කලකිරීමට පත්වුණු සුන්බුන් ගොඩක්...