(සුජිත් හේවාජුලිගේ)
2025 අයවැයෙන් වැටුප් වැඩි නොවුණු විශ්‍රාමික රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් සිටින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය
2026 අයවැයෙන් ඔවුන්ට ප්‍රතිලාභ සලසන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සංවිධාන කළ ජාතික විශ්‍රාමික දින සැමරුම් වැඩසටහනට එක්වෙමිනි.
මෙම උත්සවය කැලණිය වෙද මුල්ල නිවාඩු නිකේතනයේදී පැවැත්විණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2025 ජනවාරි පළවෙනිදායින් පසුව විශ්‍රාම ගත් අයට 2025 ජූනි 30න් පසුව වැටුප් වැඩිවන බවට දැක්වුණ ද කිසිවෙකුට මේ දක්වා වැඩි කිරීමක් සිදුව නොතිබීම ගැනත් කාරුණිකව සොයා බලන්න...
එකම රැකියාවෙන් එකම ආකාරයට විශ්‍රාම ගිය සෑම දෙනාගේම විශ්‍රාම වැටුප සමාන වියයුතුයි. උදාහරණයකට පළමු ශ්‍රේණියේ වෛද්‍යවරයෙක් වසර 30 විශ්‍රාම ගත්තා නම් විශ්‍රාම ගිය වසර ගැන නොසලකා වැටුප ගණනය කළයුතුයි.
පැරණි විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගිය සේවකයනුත් ප්‍රතිලාභ අහිමි වූ ගොඩට වැටුන අයද? පසුගිය අගෝස්තු මසට වඩා අඩු මුදලක් දැන් ලැබෙන්නේ..... ඇහුවාම මොනවදෝ ලොකු කතාවක් කිවුව. අපේ වැටුප්තල පරිඝණක අංශයට හරියට නොලැබුනා වගේ කතාවක්.....