
(ටෝනි කරුණානායක)
ගම්පහ දුම්රියපොළ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳහලක සේවක සේවිකාවන් 10 දෙනකුට හා ගම්පහ නගරයේ සංනිවේදන මධ්‍යස්ථානයක සේවකයන් 9 දෙනකුට කෝවිඩ් - 19 ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේ සිදු කළ පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලින් මෙම පිරිස හඳුනාගෙන ඇත.
මෙම සේවකයන්ගේ ආශ්‍රිතයන් නිවෙස්වලම නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති බුද්ධිමත් ජනතාවක් ඉතා නිවැරදි පාර්ලිමේන්තු නියෝජනයක් තෝරා මුලු මහත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට හා ප්‍රජාතන්ත්‍ර මැතිවරණ පවතින රටවල පූර්වා දර්ශයක් ලබා දුන් දිස්ත්‍රික්කයේ පොල්බූරු ඇමතියෙක් කියලා තිබුනා අ පි කොරෝනා තුන්වැනි රැල්ල සාර්ථකව මර්දනය කලා කියලා. ඉතින් කොහොමද මෙහෙම ආසාදිතයන් හමුවන්නේ.
ගම්පහ නගරය අවට ගම්මානවල පන්සල්වල තවම විවිධ පූජාවලට සෙනඟ ගෙන්වනවා. අතින් අත යවන පැන් කලයෙන් , මල්වට්ටියෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වෙන්න බැරිද ? මේ වගේ වෙලාවකවත් ඇයි සෞඛ්‍ය අංශ කියන දේවල් ගැන තැකීමක් කරන්නෙ නැත්තෙ ?
කොරෝනා තුන්වෙනි රැල්ල තියෙන්නේ විපක්ශයේ වේදිකාවල විතරයි. ඔබලා ඇයි රූපවාහිනිය නරඹන්නේ නැත්තේ? ඉන්දියාවේ තත්වය පේනවද? අපින් ඉතාමත් හොඳ තත්වෙකයි ඊට සාපේක්ශව සිටින්නේ
කවුද කියන්නේ ගම්පහ ඉන්නේ බුද්ධිමත් අය කියල .හිතාගෙන ඉන්නේ එහෙම වුනාට පොල් බූරුවෝ වැඩි හරියක් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ .මිරිස් කුඩු කාරයෝ ගල් කොරි කාරයෝ ,කුඩු බිස්නස් කාරයෝ ,කොරෝනා පැණි කාරයෝ පාර්ලිමේන්තුවට යැවුවේ යාපනයේ අය ඡන්දය දීලාද ?
දක්ෂම මිනිස්සු විල මැද මැදුරට එව්වේ ඔය කට්ටිය තමයි, අන්තිමට දොම්පෙට යන පාර කියපු වගේ කට්ටිය ඉන්නවා ඇත්තේ.