හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතාට එරෙහි නඩුව හෙට (15) සිට දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය අද (14) තීරණය කර තිබේ.
ලිට්රෝ ගෑස් සමාගමට අයත් මිලියන 500ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණයකළැයි ඔහු ඇතුළු සිව් දෙනකුට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පොලිමේ කටිටිය හිරේ යන්න ලෑස්ති වෙන්න... ජය වේවා !!!
මෙයාලව බේරගන්න තමයි ලොක්කා කඩිමුඩියේ ආණ්ඩුව පෙරලුවේ... අන්තිමට එය බිමටම පෙරළුණා.