IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගනේවත්තේදී දුම්රියේ ගමනට හරස් වූ වැලි ලොරිය

 

( සජීවා කෝට්ටගොඩ)

කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය  අද (19) අලුයම ගනේවත්ත දුම්රිය ස්ථානයට ආසන්නයේ  දුම්රිය හරස් මාර්ගයේදි වැලි ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරින්, උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනය මුළුමනින්ම අඩාලවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.

මේ වන විට දුම්රිය මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර තව පැයකට ආසන්න කාලයකදී එය යථා තත්ත්වයට පත් කළ හැකි වෙතැයි සිතන බව එම නිලධාරියා සඳහන් කළේය.

දුම්රිය අනතුර හේතුවෙන් නියමිත වේලාවන්හි ධාවනය වීමට නියමිතව තිබූ සියලුම දුම්රිය ප්රමමාද වී ධාවනය වන බවද දුම්රිය දෙපාර්තෙම්න්තු නිලධාරීයා සඳහන් කෙළ්ය.

මහව කාර්යාල දුම්රිය ද මහව දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර ධාවනය වීමට නියමිතව තිබූ  දුම්රිය සියල්ලම දුම්රිය ස්ථාන වල නතර කරඇතැයි පැවසේ.

 

 



අදහස් (2)

ගනේවත්තේදී දුම්රියේ ගමනට හරස් වූ වැලි ලොරිය

sampath Friday, 19 March 2021 08:55 AM

තවමත් මේ පොඩි රටේ දුම්රිය මාර්ගවල ආරක්ෂාව තහවුරු කරගන්න බැරි වුනානේ

:       0       1

magiya Friday, 19 March 2021 03:12 PM

දුම්රිය රියදුරා මළා නම් එහෙම... වුණොත් වෙන්නේ වර්ජනයට මගීන් කළ සාපයෙන්මයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 691 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17841 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site