IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගින්නෙන් බේකරියට දැඩි හානි

(ප්‍රසංග සිල්වා)

කදාන නගර  බේකෙරි නිෂ්පාදන ආයතනයක තෙවන මහළේ ඇති  ගින්නකින් එම මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි කදාන පොලිසිය කියයි.

කදාන පොලිසිය, වැලිසර නාවික හමුදා කඳවුරේ ගිනි නිවෙන ඒකකය, ගම්පහ ගිනි නිවන ඒකකය  හා ප්‍රදේශවාසීන්ගේ සහායන් ගින්න පාලනය කළ අතර ගින්නෙන් තෙවන මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

ගින්නට හේතුව නාවරණය වී නොතිබුණ අතර කිසිවකුට ජීවිත හානි නොමැති බව පොලීසිය පැවසීය.

ගින්න සම්බන්ධව වැඩි දුර පරීක්ෂණ කදාන පොලීසිය සිදු කරනු ලබයි.



අදහස් (1)

ගින්නෙන් බේකරියට දැඩි හානි

AN Ishan Wednesday, 24 November 2021 10:16 AM

ඉන්ෂුවරන්ස් එකෙන් හරි ගොඩ යන්න එපැයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 165 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 370 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site