
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
නවගමුව දැඩිගමුව ජය මාවතේ පිහිටි පොලිතින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (28) දා රාත්‍රී ඇතිවූ ගින්නෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
ගින්න පාලනය කිරීම සදහා කෝට්ටේ ගිනි නිවන ඒකකයෙ භටයින් අට දෙනෙකු සමග ගිනි නිවන රථ දෙකක් ,පැමිණ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව පැය තුනක පමණ මෙහෙයුමකින් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බව පොලිසිය කියයි.
ගින්නෙන් පොලිතින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ගබඩාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කියයි.
ගිනි නිවන රථ පැමිණීමට පෙර ප්‍රදේශවාසීන් එම ගින්න නිවීමට යාමේදී එහි සිටි එක් පුද්ගලයකුගේ පාදයට පිළිස්සුම් තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකර්ම සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ

2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගින්නකින් පොලිතීන් කර්මාන්ත ශාලාව අළුවෙයි
Nandalal DE SILVA - France Saturday, 30 August 2025 03:06 PM
ඒකට කමක් නැහැ. දැන් පොලිතීන් භාවිතය තහනම් නිසා, ගබඩා කර තිබෙන තොග වුණත් විනාශ කරන්න ඕනෑ නේ... මෙහෙම හරි ඔය ටික භාවිතයෙන් ඉවත් කිරීම ගැන අපි පින් දෙන්න ඕනෑ.