(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමානයක)
පාතාල ක්‍රියාකරුවකුගේ හිතවතකු බව කියන තරුණයකු විදේශ රටක නිෂ්පාදිත නවීන පිස්තෝලයක් සමඟ අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ශිරන්ත ගයාන් හෙවත් ගයියාගේ (සොත්තිඋපාලිගේ පුතා) නමැත්ගේගේ හිතවතකු බව පොලිසිය කියයි
පොලිස් විශේෂ කාර්යය බළකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ රාජකීය ගෝල් ක්ලබ් බොරැල්ල ප්‍රදේශය අසල දී බවත් පොලිසිය සඳහන් කරයි.
28 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී සොයාගත් ගිනි අවිය සහ ජංගම දුරකථනය වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd