
(කුෂාන් ජයවර්ධන)
විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිණි අවියක් හා නීති විරෝධීව දේශීයව නිෂ්පාදනය කළ තුවක්කු දෙකක් සමග සැකකරුවකු ගල්නෑව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්නෑව පොලිස් බුද්ධි අංශ වෙත ලැබුනු තොරතුරකට අනුව, සිදුකළ වැටලීමකදී එම නීති විරෝධී ගිණී අවි සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.
ගල්නෑව නෑගම්පහ - දියබැටියාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එම සැකකරු හා ඔහු සන්තකයේ තිබූ නීති විරෝධී ගිණී අවි අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු පැත්තෙ කෙලවරෛ් තමයි අල්ලන ආපු මනුස්සයා ඉන්නෙ. තුවක්කුව අතේ තියන් ඉන්නෙ පත්තරකාරයොන්ට ෆොටෝ එක ගන්න තුවක්කුව අල්ලගෙන ආව වගේ පෙන්නන පොර