IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගත වූ විසි හතර පැයේ මහනුවරින් ආසාදිතයෝ 88ක්

(මොහොමඩ් ආසික්)

මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉකුත් විසි හතර පැයේ කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 88 දෙනකු වාර්තා වී ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස 18 න් මෙම ආසාදිතයන් 88 දෙනා වර්තා වී තිබේ.

අකුරණ එක් ආසාදිතයකු , බඹරදෙණිය එක් ආසාදිතයකු, දොළුව එක් ආසාදිතයකු, ගඟවට කෝරළයෙන් ආසාදිතයන් දෙදෙනකු, හතරලියද්දෙන් එක් ආසාදිතයකු, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 11 දෙනකු, කුණ්ඩසාලෙන් ආසාදිතයින් 10 දෙනකු, මැදදුම්බරින් එක් ආසාදිතයකු, මැණික්හින්නෙන් ආසාදිතයන් හය දෙනකු, මිනිපෙන් එක් ආසාදිතයකු පන්විලෙන් ආසාදිතයන් දෙදෙනකු, පස්බාගේ කෝරළයෙන් ආසාදිතයන් හත් දෙනකු, පාතදුම්බරෙන් ආසාදිතයන් දෙදෙනකු, උඩදුම්බරින් ආසාදිතයන් 22 කු, උඩපළාතෙන් ආසාදිතයන් හත් දෙනකු, උඩුනුවරින් ආසාදිතයන් අට දෙනකු, සහ යටිනුවරින් ආසාදිතයන් තිදෙනකුද වශයෙන් මෙම ආසාදිතයින් 88 දෙනා 29 වනදා පෙරවරුව දක්වා වූ පැය 24 තුල වාර්තා වී තිබේ

 



අදහස් (0)

ගත වූ විසි හතර පැයේ මහනුවරින් ආසාදිතයෝ 88ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31470 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13767 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 147 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site