
(යොහාන් භාසුර)
ඛනිජ තෙල් මිල අද හෝ හෙට ඉහළ නොයන බවත් ඛනිජ තෙල් සඳහා සහනයක් ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවසීය.
මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නොමැති බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාරය සහ ලැබෙන දිනය අනුව ඛනිජ තෙල් මිල ඉහළ දැමීම තීරණය වන බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් ලැබෙන ඛනිජ තෙල් සම්පත් ගැන කුමක් කිව හැකිද ???
ලංකාවේ තියෙන්නේ පොල්තෙල් විතරයි .ඒකටවත් සහන මිලක් නැහැ
මේක කියන්න අර 69 ලක්ෂයේ වහල්ලුන්ට... අනේ වැඩබැරි ටාසන් පත්කරපු මෝඩ යක්කු.. කෝ රවීන්ද්‍ර ඌරු තෙල් ඕනෑද?
කාලකණ්ණි තමයි.
ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ පඩිය සුලු සේවකයෙක්ගේ පඩිය අඩු කරන්න බැරිද? පාඩුවෙන්නේ ඒක නිසා මිසක් වෙන මොකක්ද? හැම සේවකයෙක්ම හවසට තමන්ගේ බයිසිකලේ තෙල් පුරවන් ඇවිත් එළියට විකුණනවා දන්නේ නැත්ද? පාඩු නොවෙයිද ඉතින්...? හොරකම් වලටත් මහජනයා පලි එකම රට සිරි ලංකාව...