
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි පහකට අධික වටිනා හොරෙයින් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ හොරයින් මත්ද්‍රව්‍ය කිලෝ 5 ගෑම් 105 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් බෙන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40-45 අතර පසුවන්නන්ය.
-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd