(නිමන්ති රණසිංහ)
රුසියානු ‘‘එරෝෆ්ලොට්‘‘ ගුවන් සමාගමට අයත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළේ රඳවා තැබා ගැනීමේ සිද්දියට අදල චෝදනාවට ලක්ව සිටින කොළඹ වානිජ මහාධිකරණ පිස්කල්වරයා වැඩ තහන්ම් කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යාසථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ සඳහන් කරයි.
මෙම සිද්ධිය අදාල චෝදනා ලබා ඇති නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීමට සුදුසු බව දන්වමින් අගවිනිසුරුවරයා වෙත ද ලිඛිතව දන්වා යැවීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු යොදා ඇති බව ද එම අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේක්ම නීතිඥ දසුන් නාගස්හේන මහතා පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කොළඹ වානිජ මහාධිකරණ පිස්කල් වැඩ තහනම් කරයි
chandima Tuesday, 07 June 2022 09:38 PM
මදැයි ගල් බෝතලේකට කරපු වැඩෙන් අන්තිමේ රස්සාවත් නැතිව ගියානේ...!
ලුම්බිණි Wednesday, 08 June 2022 05:10 AM
පිස්කල්වරයා කළ වැරැද්ද මොකද්ද?