(යොහාන් භාසුර)

ඉන්ධන මිලදී ගැනීමට සඳහා ජනතාව අද (7) දිනයේ ද දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය දැකගත හැකිවිය.

කොළඹ සේදවත්ත, මරදාන සහ බොරැල්ල ආදි ප්‍රදේශවල ජනතාව භූමිතෙල් මිලදීගැනීම සඳහා කිලෝමීටරයකට අධික දිගු පෝලිම්වල අද පෙරවරුවේ සිට රැදී සිටියහ.

ඩීසල් සහ පෙට්‍රල් මිලදීගැනීමට ද ජනතාව තව දුරටත් පෝලිම්වල රැදී සිටිති.

(ඡායාරූප: ගයාන් අමරසේකර