(යොහාන් භාසුර)
කොළඹ ප්‍රදේශ කීපයකට එළඹෙන සති අන්තයේ පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව ලබන සෙනසුරාදා (5) රාත්‍රී 8.00 සිට ඉරිදා පෙරවරු 10.00 දක්වා කොළඹ 7, 8, 10, 12, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වන බවත් කොළඹ 2, 3 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජල සැපයුම ලැබෙනු ඇති බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd