(ඉන්දිකා රාමනායක)
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් එහි රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් හය දෙනකු නිරෝධායනය සදහා යොමු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ස්ථානාධිපතිවරයාට ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුට රෝහලේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණක් සිදුකර ඇති අතර ඔහු කොවිඩ් බව එහිදී තහවුරු කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ස්ථානාධිපතිවරයා ප්‍රතිතාර සදහා යොමුකර ඇති බවත්, සෙසු පිරිස ඔවුන්ගේ නිවෙස් ම ස්වයං නීරෝධානය සද හා යොමු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.