IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


කොළඹ තදබදය මඩින්න ’’කැමරා ඇස්’’


(සුජිත් හේවාජුලිගේ)

කොළඹ නගරයේ  රථවාහන තදබදය අවම කිරීම සඳහා වර්ණ සංඥා කුළුණු ආසන්නයේ අධි සංවේදී කැමරා සවිකිරීමට පොලීසිය තීරණය කර ඇත.

පළමු අදියරේදී කොළඹ රථවාහන තදබදය අධිකව පවතින ස්ථාන 05ක එම කැමරා සවි කරන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .පී  ජේ සේනාධිර මහතා පැවසීය.

පවතින වර්ණ සංඥා පුවරු යාවත්කාලීන කිරීමටද පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.



අදහස් (1)

කොළඹ තදබදය මඩින්න ’’කැමරා ඇස්’’

Lalla Sunday, 12 October 2025 10:09 PM

විශ්ව විද්‍යාල ඉන්ජිනේරු අංශයකට ඕක භාර දෙන්න. පොලිස් නිලධාරීන්ට වඩා ඔවුන්ට එය සකස් කර දිය හැකියි.උගතුන්ට තැන දී බලන්න. පොලිසියට පහසුවක්.රටට සේවයක්. අතපය විසිකරමින් නලාව පිඹින්න ඕන නෑ.වර්ණ සඥා යාවත්කාලීන කරවන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1561 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1362 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site