
(යොහාන් භාසුර)
දෛනික විශාල විදුලි පරිභෝජනයක් ඇති කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් කීපයක් ඇතුළු රාජ්‍ය ආයතන 10 කට ආසන්න සංඛ්‍යාවක් ස්වෙච්ඡාවෙන්ම එම ආයතනවල විදුලි ජනන යන්ත්‍ර පාච්චිය ආරම්භ කර ඇති බවත් ඉන් ජාතික පද්ධතියේ විදුලිය මොගාවොට් 100 ක් පමණ ඉතිරි කරගැනීමේ අවස්ථාව ලැබෙන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලිය සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්වය ජාතික ගැටලුවක් සේ සළකා එම ආයතනය කටයුතු කිරීම වඩාත් වැඳගත් බවත් ඒ සඳහා වන පිරිවැය ද එම ආයතන දරාගන්නා බවත් ජනක රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවාට ඩීසල් වලට යන වියදමත් රටට ඉතිරියක් වෙන්න ඇති. මොනවද මේවට අපි කියන්න ඕනේ. අඩුගානේ දැන්වත් පුනර්ජනනීය ශක්ති ගැන හිතන්න අදහසක් නැද්ද. ඒවා පිටරටින් ගෙන්වන්න බැරි නම් අපේ රටේ වත් හදන වැඩ පිළිවෙලක් කලොත් නරකද. අඩුම ගානේ තව අවුරුදු 5 කින් 10 කින් වත් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න.
බැලූ බැල්මට මේක හොද දෙයක් නමුත් ආයතය පැත්තෙන් පාඩුවක් මොකද තෙල් වලට යන වියදම සහ මේවගේ ජනක යන්ත්‍රයක් දිව්වම ඉක්මනටම නියමිත සේවා පැය ගණන් සම්පූර්ණ වෙනවා උදාහරණයකට කියනවනම් ප්‍රදානපෙලේ ආයතනයක් මගින් සපයපු 1000 කිලෝ වෝල්ට් ඇම්පියර ප්‍රමාණයේ සාමාන්‍ය ජනක යන්ත්‍රයක මේ සේවාවට වැය වන මුදල ලක්ෂ එකහ මාරක් විතර ඉතින් අවසානයේ ආයතනයට නම් ලාභයක් නැහැ මේක ආණ්ඩුවට තෙල් නැති හින්ද කරන උප්පරවැට්ටියක්
මට තේරුම් ගන්න බැරි. ඔය generator වලට ගහන්න තෙල් රටින් ඩොලර් දීල ගේන්නේ ඒවායේ අයිතිකාරයෝ ද කියලා.
මහජන උපයෝගිතා කොමිසම දන්න විද්‍යාව මාරයි! මෙයින් තවත් ඉන්ධන හිඟය උග්රවෙනවා. කොන්ද පණ තියෙන ඉංජිනේරුවන් මෙහි ආදීනව කියා දිය යුතුයි. මෙය ඇත්ත වශයෙන්ම ආර්ථික විද්‍යා සංකල්පයක්...