IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
 
සංවිධානාත්මක   අපරාධකරුවෙකු වන  මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, කොමන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් පිරිසක් ඉන්දුනීසියාවේ දී මෙරට පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
 
ඒ අතර පානදුරේ නිලංක සම්පත් සිල්වා නොහොත් කුඩුනිලන්ග, බැකෝ සමන්ත හා  කාන්තාවක්ද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.



අදහස් (10)

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට

Perera Thursday, 28 August 2025 08:22 AM

එමින් ගමන් අර සිංගප්පූරුවේ හැංගිලා ඉන්න අපේ මහබැංකුවට සුද්දේ දීපු අනිකාවත් කුදලාගෙන එන්න.

:       0       0

pradeep Thursday, 28 August 2025 11:07 AM

ව්‍යවස්ථාපිත ආඥාදායකත්වය

:       0       0

සෑම් Thursday, 28 August 2025 11:24 AM

අනුර පාතාලය සුද්ද කරලම තමයි නවතින්නේ. ඒවගේම සුදු කරපටි පාතාලයත් විනාශ කරන්න ඕනා. පාදඩ විපක්ෂය සුදු කරපටි පාතාලය විනාස කරන එකට අකමැති බව පහුගිය දවස් කීපයේ ප්‍රසිද්ධියේ පෙන්වූවා . මාලිමා රජයට අපේ පුර්ණ සහාය

:       0       0

රනේ Thursday, 28 August 2025 11:34 AM

අපි දීපු ඡන්ද වල අගය දිනෙන් දින වැඩි වෙනවා..

:       0       0

ග්‍රේස් Thursday, 28 August 2025 11:36 AM

ඉතාලියට පැනලා ඉන්න පාතාලයෝද වහාම අල්ලන්න. මේ වැඩ වලට ඉතාලි පොලිසිය හරිම දක්ෂයි.

:       0       0

ඩන්කන් Thursday, 28 August 2025 11:55 AM

මිලානෝ පන්සලට සෙට්වෙලා ඉන්න පාතාලයොයි උන්ට දරදිය අදින සුප්‍රස්ද්ධ ස්ත්‍රී ධූර්තයයි සියල්ල එළවා දමමු…..

:       0       0

සමදරා-කැලිෆෝනියා Thursday, 28 August 2025 01:14 PM

කපුටාව අල්ලාගෙන ලංකාවට ගෙනියන්නේ කවදාද…? ඇමරිකාවේ අපි ඒ ගැන විමසිල්ලෙන් සිටිනවා….

:       5       37

බන්දුල Thursday, 28 August 2025 02:53 PM

ඉතාලියට පැනලා ඉන්න පාතාලයෝ ටිකත් කුදලන් යන්න. මළ කරදරයක් මෙහෙ ඉන්න අපිට.

:       0       48

ParaThursday, 28 August 2025 04:04 PM

ඉතාලියෙ ඒ සෙල්ලම් බෑ දන්නව නේ මරාගේ බල ප්‍රදේශයක්නේ.

:       7       17

thushara Thursday, 28 August 2025 04:23 PM

මෙන්න ආණ්ඩුව පලි ගන්නවෝ....

:       27       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site