
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව බෙල්ලන්විල මාර්ගයේ පුබුදු මාවත පදික මාරුව හරහා අපරික්ෂාකාරී ලෙස මාරු වූ පුද්ගලයකු බේරා ගැනීමට ගිය ලොරි රථයක් එකවරම දෙකට කැඩී වැටෙන අයුරු අසල වෙළඳසැලක සවි කර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙසේය
මෙම අනතුරින් කිසිදු පුද්ගලයකුට අනතුරක් නොවූ අතර ලොරියේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුවිය.
තිරිංග තද කිරීමේදී එහි ඉදිරිපස කොටස දෙකට කැඩි ඇතැයි බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේද විමල ගුණරත්න මහතා පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් පුදුමයක්ද? කෝටියක් දීලා වාහන ගන්න හැමෝටම බහ, තියෙන ලදරන් එහෙමත් රත්තරන් බරට වගේ විකුණන්නේ. ඉතින් අමුණන් දුවනවා
දෙකට කැඩිලා නෙමෙයි කැබින් එකේ ලොක් එක ගැලවිලා
ෆ්ලිප් ඔවර් කැබ් එකේ දෙපැත්තේ ලොක් දෙක දාලා නැහැ, අන්තිමට එන්ජින් එකේ වැඩ කරපු මක බාසා
තව වැඩිපුර බදුගහල අත්‍යාවශ්‍ය ප්‍රවාහන කටයුතුවලට අවශ්‍ය වාහන ගේන එක නවතලම දාන්න. එතකොට ගොන් කරත්ත වල බඩු අදින්න පුලුවන්...පරිසර හිතකාමී ප්‍රවාහන සේවය....
අර මනුස්සයාව බේරාගත්ත එක ලොකුම පිනක්
යෝග්‍යතා පරීක්ෂාව හරියට නොකර වාහන භාවිතා කිරීම අපේ රටේ සිද්ද වෙනවා.. අබලන්. ලොරි බස් ධාවනය කරනවා ඕනෑ තරම්..?