(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට සමගි ජන බලවේගය විරුද්ධත්වය දක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඊට අදාළ විවාදය අවසානයේදී අද පස්වරුවේ සම්මත කිරීමට කරුණු සලකා බැලුණු අවස්ථාවේදීය.
"කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අපි විරුද්ධයි. ඒක සටහන් කරගන්න" යැයි කිරිඇල්ල මහතා මෙහිදී කීවේය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
හරි. ඒක අපි සටහන් කරගන්නම්
කිරිඇල්ල මහතා :
මොකද අපි ඒක කලින් කිව්වේ පස්සේ පස්සේ ඔබතුමාට ඇහෙන්නේ නැතුව යනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂිකර්මය නෙමෙයි.. පුතාණෝගේ හෙංචයියෝ, ජෙප්පො තමයි කරුමේ...
විපක්ෂ පට්ටියේ ලගින හැම කෙනාම...... සෑම දේකටම විරුද්ධය ඒ අපෙ හැටිය.