IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කවුඩුල්ලේ ධීවරයෝ විරෝධතාවක

( ක.ග.කරුණාරත්න)
කවුඩුල්ල ජලාශයේ නීති විරෝධී තංගුස් දැල් භාවිතය ඉහළ යමින් තිබෙන හෙයින්   එම නීති විරෝධී ක‍්‍රියා නැවැත්වීමට පියවර ගන්නා ලෙස බල කරමින්  මැදිරිගිරිය,මිරිස්හේන,මහවාඩිය ධීවර තොටුපලේ ධීවර කාර්මිකයින් පිරිසක්  උද්ඝෝෂණයෙක නිරත වූහ.
මෙම තහනම් දැල් භාවිතය  හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් අඩුවීම නිසා තම ජීවනෝපාය අහිමිවෙමින් තිබෙන බව උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ.
වැවේ මත්ස්‍ය සම්පත හීනවීම නිසා මේ දිනවල තමන්ට මාලූ කිලෝවක් තරම වත්  අල්ලා ගැනීමට නොහැකිවී ඇතැයි බොහෝ ධීවරයෝ කියා සිටිති.
නීති විරෝධී තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලීම සඳහා ඇතැම් පිරිස් වලට ධීවර පරීක්‍ෂකවරයාගේ සහය ලැබෙන බවට එහිදී උද්ඝෝෂණකරුවෝ චෝදනා කළහ.

 



අදහස් (0)

කවුඩුල්ලේ ධීවරයෝ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 553 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 716 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 295 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site