IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘කොවිඩ් දරුවන් වැඩි පිරිසකගේ මවුපියන් බූස්ටර් අරගෙන නෑ‘

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  වැළඳී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවන්ගෙන් අඩකට  වැඩි පිරිසකගේ මවුපියන් බූස්ටර්  එන්නත ලබාගෙන නැතැයි  තොරතුරු අනාවරණයවී ඇති බව එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

කොවිඩ්  වැළඳීමෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවන් සංඛ්‍යාව 30කි.

මේ අනුව බූස්ටර්  එන්නත හැකි ඉක්මනින්  ලබා ගන්නැයි  ඒ දරුවන්ගේ මවුපියන්ට  තම දැනුම් දුන් බව පැවසූ  විශේෂඥ වෛද්‍යවරයා බූස්ටර්  එන්නත ලබා නොගත්  මවුපියන් මාර්ගයෙන් දරුවන්ට කොවිඩ්  වැඩි වශයෙන් බෝ වන තත්වයක් දක්නට ඇතැයිද   සඳහන් කළේය.
මේ අතර කොවිඩ්  වැළඳීමෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවකුගේ මවුපියන් එකම එන්නම් මාත්‍රාවක් හෝ ලබාගෙන නැති බවද තොරතුරු අනාවරණය වී ඇත.

එන්නත් මාත්‍රා එකක් හෝ ලබා නොගත්තේ ඇයි දැයි මවුපියන්ගෙන් කරුණු විමසීමට කටයුතු කරගෙන යන  බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා  ප්‍රකාශ කළේ‍ය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු තුනක කොවිඩ්  රෝගී දරුවෝ ප්‍රතිකාර ලබති.



අදහස් (0)

‘කොවිඩ් දරුවන් වැඩි පිරිසකගේ මවුපියන් බූස්ටර් අරගෙන නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site