(අංජුල මහික වීරරත්න)

රටේ ඉන්ධන සංචිත ප්‍රදේශම් කර ගැනීම සඳහා රජය  "කිව් ආර්" කේතය හඳුන්වා දීමෙන් අනතුරුව වාහන වලට නිකුත් කෙරෙන ඉන්ධන ප්‍රමාණ ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එක් එක් වාහන වලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයන් මෙසේය.