(නිමන්ති රණසිංහ)
ගාලු මුවදොර පිටියේදී ශරීර සුවතාවයේ යෙදී සිටි කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස්පරීක්ෂකවරයා හදිසියේ ඇද වැටී මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
දේහය කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑත කාලය තුල මේ විදියට මියගිය තුන් වැනි පොලිස් නිලධාරියා. නිවන් සුව!
කොවිඩ් 19...!!!
මේ වෙන දෙවල් බලාගෙන ඉන්න බැරිව පපුව පැලී මියගොස් වත්ද?
පව්නේ... හොඳ මිනිස්සුනේ මැරෙන්නේ...