(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුලිය ඊච්චාන් කාඩුව ධීවර ගම්මානයේ නිවසක සංවිධානය කර තිබු දැරියක වැඩිවියට පත්වීමේ මංගල්‍ය උත්සවයක් කල්පිටිය පොලිසිය මැදිහත්ව නවතා දමා තිබේ.
කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර මහතා පවසයි.
මෙම උත්සවය සදහා කොවිඩ් පළමු පෙළ ආශ්‍රිතයනිගේ කිහිප දෙනකු ද දරු දැරියන් ද ඇතුලු වැඩිහිටියන් රැසක්ම සහභාගීවීමට නියමිතව තිබූ බැවින් මෙම උත්සවය කල් දමා තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කල්පිටියේ නිවසක සංවිධානය කර තිබූ උත්සවයක් නවත්වයි
Prabha Saturday, 31 October 2020 09:03 AM
ඔය ආණ්ඩුව ලොක්කන්ගේ මගුල් ගෙවල් නවත්තන්නත් තිබුණා නම්...
siri Saturday, 31 October 2020 09:43 AM
ඇඳිරි නීතිය තියෙද්දී කොළඹ තරු පහේ හෝටලයක පවත්වපු බලගතු මන්ත්‍රීවරයෙකුගේ, ළමයෙකුගේ විවාහ මංගල උත්සවය නවත්වන්න ඔය කාටවත් පිට කොන්දක් තිබ්බේ නෑ නේද? තහනම නොතකා තාත්තගේ මරණෙට සෙනඟ සහභාගී කරගත්තා වගේ තමයි මේකත්. අර චන්ද කාලේ පට්ට ගහපු " අපේ විරුවා" සින්දුව දැන් නැවත ප්‍රචාරයට ගැලපෙන එකක් නැහැ නේද? මේවා දාලා බැට කන්න වෙයිවත්ද මන්ද.
Heshani Saturday, 31 October 2020 02:32 PM
මෙ කොරෝනා වසංගතය හේතුවෙන් ඒ උත්සවය නවත්තපු එක හොදයි.
රත්නායක Sunday, 01 November 2020 04:08 AM
පුංචි මිනිස්සුන්ගේ සියලු දේට නිතිය ක්‍රියාත්මක වෙන අතර නොලැබ තරු 5 හොටල් තුල සියලු මංගල උත්සව 2දාද පවතිනවා. ඒ සදහා වෛද්‍ය අනුමැතියත් තිඛෙනවා. එකම රටක් නිති දෙකක්..
Bamunuarachchi Sunday, 01 November 2020 05:13 AM
දැරිය වැඩිවිය පැමිනිනුනානම් නහවා ගෙට ගන්නවා හැරෙන්න රටටම ඇහෙන්න කෑගහන්නේ මොකටද?